මම හිතන්නේ ශ්‍රී ලංකාවට වෙනසක් අවශ්‍ය වෙනවා. තේ නිෂ්පාදන වියදම සාපේක්ෂව වඩා අඩු ආසියානු සහ අප්‍රිකානු රටවල් සමග ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය තරඟ කිරීමට යැමේ අසාර්ථක ප්‍රතිඵල අපි මේ වන විටත් දැක තිබෙනවා. ඔබට වැඩි නිෂ්පාදන පිරිවැයක් දරමින් අඩුපිරිවැය...
Welcome to Ahinsa Tea